''නිසි සම්මානය නොලැබුනේ නිසි ඇගයීම නොලැබුනේ නිසි වටිනාකම නොලැබුනේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි '' ධනංජයගෙන් සම්මාන උළෙලවල් ගැන ආන්දොලනාත්මක කතාවක් එළියට

Report

ලංකාවේ සිනමාවේ මෙන්ම පුංචි තිරයේද විශිෂ්ට රංගන ශිල්පියෙක් ලෙසින් ධනංජය සිරිවර්ධන හදුන්වන්න පුළුවන්. ඒ වගේ දක්ෂ නිවේදකයෙක්.    ඔහු රංගන ක්ෂේත්‍රයේ සම්මාන පිට සම්මාන ලබාගත යුතුයි. 

ඒකට ඕනෑතරම් ඔබත් ශාක්ෂි දරාවි. ඒ තරම් අපූරු හැකියාවක් ඔහු සතුව පවතිනවා .ඔහු යළි යළිත් ඒ බව පසක් කරමින් '' මදර් ලංකා '' චිත්‍රපටියෙන් බොහෝ නළුවන් රගපාන්නට අකමැති චරිතයක් ඔහු අපූරුවට රගපා මුළු ප්‍රේක්ෂකාගාරයක් තම වසගයට ගත්තා.

ඉතිං පසුගිය දිනවල එක දිගට සම්මාන උළෙලවල් තිබුණා . ඒ සම්මාන උළෙලවල් ගැන facebook හරහා මේවගෙ අදහසක්  ඔහු එක්කරලා තිබුණේ  

නිසි සම්මානය නොලැබුනේ නිසි ඇගයීම නොලැබුනේ නිසි වටිනාකම නොලැබුනේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි..

වෙනසකට උනේ ඇය එය ප්‍රසිද්ධියේ කීව.

2026 දී 2026දීත් මං නිහඬව ඉන්නේ සමහරු නලු නිලියො ඉන්නව සම්මාන පතාගෙන ආපු.. සමහර විචාරකයො ඉන්නව දැනටමත් ලිඛිතව සම්මාන ලියල දීල ඉවරයි.

සමහරු සම්මාන දෙන්නෙ කරපු චරිතෙට නෙවෙයි ඉන්න නිහතමානි කම සරලකම බලල සමහරු සම්මාන "ගන්නෙ" මාකටිං කරල.

මං හිතුවෙ සම්මාන "දිනන්න" ඕනෙ කරන චරිතෙ කැපවීමෙන් කරල කියල.

එහෙම හිතල 2026 දීත් මං නිහඬවම බලන් ඉන්නව.

අත්පුඩි ගහනව. ඊයෙත් ලංකාවේ සම්මාන උලෙලක් තියල 2025 ටෙලි.. සිනමාව ඇගයීමට ලක්කරල.

සම්මානයෙන් පිදුම් ලද හැමෝටම සුබ පතමි.

පියුමිගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට - සියලු දේපළත් ලියලා දෙන්න සූදානම්

පියුමිගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට - සියලු දේපළත් ලියලා දෙන්න සූදානම්


GalleryGalleryGalleryGallery