එක්වරම ගෑස් ප්‍රවාහනය නතර කරයි.

By Wayomi Jan 01, 2025 05:31 AM GMT
Report

අද සිට රුසියාව විසින් නිෂ්පාදනය කෙරෙන ගෑස් යුරෝපා සංගම් රාජ්‍යයන් වෙත ප්‍රවාහනය නතර කිරීමට යුක්රේනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,යුක්රේනයේ සහ රුසියාව අතර පස් අවුරුදු ගෑස් ගිවිසුම අදින් අවසන් වීම හේතුවෙන්.

2022 වසරේදී යුරෝපා සංගමය විසින් රුසියාවෙන් ගෑස් ආනයනය සැලකිය යුතු ලෙස අඩු කර තිබුණා.

නමුත් ස්ලෝවැකියාව සහ ඔස්ටි්‍රයාව ඇතුළු යුරෝපා සංගම් සාමාජිකයින් කිහිප දෙනෙකු රුසියාවෙන් සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු ගෑස් මත යැපීම අඩු කළ යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල්, කටාර් සහ ඇමරිකාවෙන් මෙන්ම නෝර්වේ රටවල් මගින් ගෑස් සහ විකල්ප මූලාශ්‍ර සපයා ගත් බවයි.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

මෙවර නිදහස් උත්සවය අඩු වියදමකින් සිදු වන්නේ මේ විදිහටලු. - රජයේ සැලැස්ම ගැන ඇමති කී දේ.

මෙවර නිදහස් උත්සවය අඩු වියදමකින් සිදු වන්නේ මේ විදිහටලු. - රජයේ සැලැස්ම ගැන ඇමති කී දේ.


You May Like This Video