කොටස් වෙළඳපොල අදත් පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 21.80කින් (0.09%) පහත වැටී තිබේ. ඒ අනුව ඒකක 23,029.86 කින් දිනය අවසන් විය.

මේ අනුව වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස සඳහන්.

පෙර දිනද කොටස් වෙළදපල අගය පහළ අගයක් ගනු ලැබීය.

දණහිස් අමාරුව නිට්ටාවටම සුවයි පැය දෙකෙන් ඇවිදින්න පුළුවන් - රජයේ රෝහලකින් කරන අමුතු වැඩේ මෙන්න

දණහිස් අමාරුව නිට්ටාවටම සුවයි පැය දෙකෙන් ඇවිදින්න පුළුවන් - රජයේ රෝහලකින් කරන අමුතු වැඩේ මෙන්න

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා