කොටස් වෙළදපොළ හදිසියේ වෙනස් වීමක්..

By Piyumika Jan 30, 2025 10:45 AM GMT
Report

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (30) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

මෙවර නව ආණ්ඩුවේ නිදහස් දින සැමරුමේ දැනෙන වෙනසක්..

මෙවර නව ආණ්ඩුවේ නිදහස් දින සැමරුමේ දැනෙන වෙනසක්..

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1.97 කින් පහත යනු ලැබුවා.

හොර පාරෙන් ලංකාවෙන් පළායාමට තැත් කළ විදේශිකයෙක් අත්අඩංගුවට..සෝදිසි කිරීමේදී හැඳ සිටි යටඇදුම තුළ සඟවා සිට හමු වූ දේ..

හොර පාරෙන් ලංකාවෙන් පළායාමට තැත් කළ විදේශිකයෙක් අත්අඩංගුවට..සෝදිසි කිරීමේදී හැඳ සිටි යටඇදුම තුළ සඟවා සිට හමු වූ දේ..

එය ප්‍රතිශතයක් ලෙස0.01%ක්. දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 7.3ක්.

You may like this video