ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව වෙන කොට කොටස් වෙළෙඳපොළ අද තත්ත්වය ..
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි.
අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.
You may like this video