ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු STF අතට..
By Piyumika
වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "කුඩු රොෂාන් "හා "කරන්දෙණිය සුද්දා" පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් හට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
කෝටි 5කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3.492ක් මෙරටට ගෙන්වීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.