ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා..

Report

 අද දින පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන මදුෂාන් චන්ද්‍රජිත් විසින් රජයේ යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.