මහ මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි ..

Report

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ලොවම මවිත කළ , කම්පාකරවන භයානක අනාවරණයක්..

ලොවම මවිත කළ , කම්පාකරවන භයානක අනාවරණයක්..

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණි.

ක්‍රිකට් ඉතිහාසය පොතට හැරී බෘෘක් හා ජෝ රූට් ගෙන් නව පිටුවක්..

ක්‍රිකට් ඉතිහාසය පොතට හැරී බෘෘක් හා ජෝ රූට් ගෙන් නව පිටුවක්..

එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.