CIDයේ ලොකු පුටුව වෙනස් වෙයි - නව අධ්‍යක්ෂවරයා ලෙස SSP රොෂාන් අමරසිංහ පත් කෙරේ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. අදාළ පත් කිරීම අනුව රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.