දීමනා අහිමි කර ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව තිබෙනවා.
ඒ, ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන්.
මේ හේතුවෙන් සේවකයන්ට දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් නොමැති බවයි ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරන්නේ.