අද මේ ගුවන් ගමන් අවලංගුයි - හෙට දිනය ගැනත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් සෞදි අරාබියේ දම්මාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන අවලංගු කර ඇති බව සඳහන්.

ඒ අනුව කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා මේ බව සඳහන් කළ බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර හෙට (13) දිනයේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

සෞදිය ඇවිලෙයි - මේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වයි - මඟීන්ට දැනුම්දීමක්

සෞදිය ඇවිලෙයි - මේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වයි - මඟීන්ට දැනුම්දීමක්

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි