නගරාධිපති සටනට එක්වූ හැමෝම දන්න කෙනා..

By Sithumi Jan 21, 2023 11:17 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තුවරුන් රැසක් මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ලෙස තරග වැදීමට නාම යෝජනා භාර දී තිබෙනවා.

එය අනුව අනුරාධපුර මහ නගර සභාවට වසන්ත සමරසිංහ මහතා, පාණදුර නගර සභාවට නලින්ද ජයතිස්ස මහතා, බදුල්ල මහ නගර සභාවට සමන්ත විද්‍යාරත්න මහතා තරග කිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now