තුර්කියේ භූ කම්පා හානිය ඩොලර් බිලියන 104ක්
By Sithumi
තුර්කියේ පසුගිය කාල සීමාවේ සිදු වූ භූ කම්පාවලින් සිදු වූ හානිය ඩොලර් බිලියන 104ක් ලෙසට ඇස්තමේන්තු කර ඇති බව එරට ජනාධිපති Recep Tayyip Erdogan ප්‍රකාශ කර තිබෙනවා.
වීඩියෝ තාක්ෂනය ඔස්සේ පැවති සමුළුවකදියි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |