අගමැති මන්දිරයේ අසල නවතම තත්වය වීඩියෝ සහිතයි.. (VIDEO)
අගමැතිවරයාගේ තර්ස්ටන් විදුහල අසල පවත්නා නිවස ආසන්නයේ දී මීට සුළු වේලාවකට පෙර ජනතා විරෝධයක් පැවතුණු එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට ද පොලිසිය සහ විශේෂ බත් කාර්ය බලකාය විසින් පහර දී තිබුණා.
අගමැති කාර්යාලය අසල මේ වන විට විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය රැඳී සිටින ආකාරය දක්නට ලැබෙන අතර එම ස්ථානයේ නවතම තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.