නව ජනපති ගැන මුස්ලිම් කොන්ග්‍රසයේ ස්ථාවරය

Report

ලබන විසිවනදා පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදෙන්නේ ඊට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා අනුව බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.

එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ දැනට සමගි ජනබලවේගය ඇතුලු සමගි ජන සන්ධානය නියෝජනය කරන පොදු විපක්ෂයේ සාමාජිකයෙක් ලෙස තම පක්ෂය කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now