කිරිපිටි මිළ ඉහළ දෑමීමට පියවර..
By Sithumi
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබෙනවා රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළා.