ශ්‍රී ලංකාවට නව සමාජ ජාලයක් App! තරුණයෝ ලෑස්ති වෙන්න

By Gagana News Mar 18, 2025 07:06 PM GMT
Report

රජය විසින් සමාජ ජාල වේදිකාවක් හඳුන්වා දීමට සූදානම් වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තනුක දිසානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ තරුණයන්ට අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් සලසා දීමට මෙම නව ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීමට සූදානම් වෙමින් තිබෙන බවයි.

ඒ හරහා සමාජ මාධ්‍ය තුළ තරුණයන්ට අදහස් ගැටීමට අවස්ථාව ලබාදිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය. 

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

දිලිත් හදිසියේ කැළණි යයි - පන්සලේ නයා ආයෙත් නටවයිද?

දිලිත් හදිසියේ කැළණි යයි - පන්සලේ නයා ආයෙත් නටවයිද?