දේශබන්දු පොලිස්පතිට යැවූ ලිපිය එළියට..

Report

අද (30) සිට තමන්ට ඉදිරියට දින 14ක් නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගිය 09 වනදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් ඇතුලත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස පොලිස්පතිවරයා වෙත අදාළ ලිපිය යොමුකර නිවාඩු ඉල්ලීමක් සිදුකර ඇත. මේ අතර පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර මහතා වැඩබලන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත යැවූ අදාළ ලිපිය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery