තැපැල් ඡන්දය කල් යාම සමස්ත මැතිවරණ ක්‍රියාවලියට බලපායිද?

Report

තැපැල් ඡන්ද විමසීම කල් යාම සමස්ත මැතිවරණ ක්‍රියාවලියට බලපෑමක් සිදු කරනු ඇතැයි සැක මතුවන බව නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ නීතිඥයන් අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. 

 එමෙන්ම මැතිවරණ ක්‍රියාවලියේ දී වගකීම් විරහිතව කටයුතු කළහොත් දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු මෙහිදී කියා සිටියා.