කැළණි ගගේ අතුරුදන් වූ තරුණයන් දෙදෙනා...

By Sithumi Jul 16, 2023 05:38 PM GMT
Report

 අද (16) දින සවස කැළණි ගගේ ඇඹුල්ගම ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරින් එක් අයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව හංවැල්ල පොලිසිය පවසනවා.  

එකට දිය නෑ තරුණයන් දෙදෙනකු ගොඩවිත් අනිත් මිතුරා සෙවීමේදී ඔහු අතුරුදහන් බව දැනගත් පසුවයි හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.  

  ඇඹුල්ගම ප්‍රදේශය ආසන්නයේම ටයර් වෙළදසලක සේවය කල තරුණයෙක් මෙලෙස කැළණි ගගේ අතුරුදන්ව තිබෙනවා.   වැඩි දුරටත් පරීක්ෂණ හංවැල්ල පොලිසිය විසින් පවත්වනවා.