රටක් කළඹමින් දුශ්ටයා යුග දිවියට - (PHOTOS)

Actors Indian 2
By Sithumi May 25, 2023 03:37 PM GMT
Sithumi

Sithumi

Report

මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට පිවිස තිබෙනව. Rupali Barua නම් කාන්තාවකගේයි 60 හැවිරිදි වියේ පසුවන අශීෂ් අතගෙන ඇත්තේ එමෙන්මඇය විලාසිතා නිර්මාණවේදිනියකක් වනවා.

තමන්ගේ ප්‍රේමය ඉතා කලකට පෙර ඇතිවූවක් බවත් ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් අශීෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

එසේම මොවුන්ගේ විවාහ උත්සවය පවුලේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදුව තිබෙන අතරනව යුග දිවිය පිළිබඳව අදහස් දක්වමින් Rupali Barua ප්‍රකාශ කර ඇත්තේ අශීෂ් යනු ලස්සන මිනිසෙකු බවත් ඔහු සමඟ ජීවත්වීම සතුටක් බවයු. 

Gallery
ReeCha