මේ 24 වෙනිදායින් පස්සේ බෑ - තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.
By krishani
මේ මස (මැයි) 24 වනදායින් පසුව ශ්‍රි පාද වන්දනා වාරය අවසන් විමට නියමිතය.

ඉන් පසුව ශ්‍රී පාද කරුණාවට අවසර හිමිවන්නේ විදේශිකයන්ට පමණක් වේ.
ඒ අනුව දේශිය සංචාරකයන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයකුට අවසර හිමි නොවන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ශ්‍රි පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශිය සංචාරකයන් පුදබිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය වෙත සංචාරය කිරිමට අවසර ලබා නොදීමට තීරණය කළ බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.