ඊශ්රාලයේදී ලාංකිකයකු ඝාතනය කෙරේ
By Ashfa
ශ්රී ලාංකිකයෙකු ඉදිකිරීම් සේවා සඳහා ඊශ්රායලයේ සේවය කිරීමේදී දී ඝාතනය කර ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා 38 හැවිරිදි ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත් මොහු මීට මාස දෙකකට පෙර ඊශ්රායලයට පැමිණි අයෙක් බවත් වාර්තා වේ.
අප්රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ඊශ්රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා වාර්තා කර ඇත.
මේ වනවිට ඊශ්රායල පොලිසියේ ඉන්ටෙර්පෝල් ශාඛාව මගින් අදාල සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.