ගුරු සාදයකට මැකෝ හරස්වෙයි. - කොමිසමෙන් පනී.

Report

ගාල්ලේ හෝටලයක ගුරුවරුන් සඳහා සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර තිබෙනවා.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.


පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවරධන ,රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රි මනුෂ නානායක්කාර යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර ඇත.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.


ඒ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර තිබෙනවා.

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)