රුපියල අවප්‍රමාණය වෙයි

Report

2025 වසරේ ගත වූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.3 කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඊයේ අවසන් වූ සතිය සදහා සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතිකය පසුගිය සතියට සාපේක්ෂව සියයට 8.39 දක්වා පදනම් අංක 03කින් අඩු වූ බවයි.

ගතවූ සතිය තුළ සංසරණයේ ඇති මුදල් සහ වාණිජ බැංකු තැන්පතු ඉහළයාම හේතුවෙන් සංචිත මුදල් ද වැඩි වීමක් සිදුව තිබෙනවා.

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි