ප්‍රංශයේ පාන් හදන ශ්‍රි ලංකාවේ තර්ශන්ට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට වරම් - (PHOTOS)
By Sewvandhi
ප්‍රථම වාතාවට ශ්‍රී ලංකීක දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වාරාජාට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව හිමිවී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ඔහු වෙත ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව ලැබී ඇති අතර ඔහු එය රැගෙන කිලෝමීටර් 2.5 ක් රැගෙන ගොස් තිබුණා.
ප්‍රංශයයේ පාන් නිශ්පාදන තරගාවලිය ජය ගත් පළමු ආසියාතිකයා වන මොහු සම්බන්ධයෙන් කාලයක්
මෙරට තුළ දැඩි අවදානයක් යොමුව තිබුණා.






