ලංකාවේ කාන්තාවන් ලෝකයේ අනෙකුත් කතුන්ගෙන් වෙනස් වෙන හැටි කියයි..රටටම ආඩම්බරයක්..

Sri Lanka Women AKD
By Aruna Dec 18, 2024 03:52 AM GMT
Aruna

Aruna

Report

‘අද මේ රටේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ අවශ්‍ය වන්නේ ඉදිරියට ඒමට පියවර ගැනිමයි.

මේ වන විට මේ රටේ කාන්තාවන් ගුවන් යනා පදවන තත්වයන්ට ද පත්ව තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජනබල වේග පාර්ලීමේන්තු මංත්‍රි ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය පවසනවා.

යාපනයේ බිහිසුණු බස්රථ අනතුරක්..අද උදේ සිදු වූ මාරාන්තික අනතුර මෙන්න.(PHOTOS)

යාපනයේ බිහිසුණු බස්රථ අනතුරක්..අද උදේ සිදු වූ මාරාන්තික අනතුර මෙන්න.(PHOTOS)


කාන්තා හිංසනය පිටු දකිමු යන තේමාව යටතේ ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කර තිබු කාන්තා හමුවක් අමතමින් ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

හැටන් උත්සව ශාලාවකදි මෙම හමුව පැවති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය මේ කාන්තාවන්ට අද ගෙදරින් එලියට එනවා කියන එකත් ප්‍රශ්නයක් මොකද මේ කාන්තාව ගෙදරින් එලියට බහින්න පෙර තම ස්වාමියාගේ තම දරුවන්ගේ අවශ්‍ය කටයුතු නිම කල යුතු වෙනවා.

අද රාත්‍රී 8.00 සිට 12.00 දක්වා රට පුරා 35000ක් කරන්න යන විශේෂ දේ..මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න.

අද රාත්‍රී 8.00 සිට 12.00 දක්වා රට පුරා 35000ක් කරන්න යන විශේෂ දේ..මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න.


එහෙම තියෙද්දිත් අද වන විට මේ රටේ බොහෝ කාන්තාවන් විවිධදේ කරමින් මේ රටේ ඉහල තැන්වලට ඒමට පියවර ගන්නවා එසේ කාන්තාවන් ඉදිරියට ඒමට පටන් ගත්ත නිසා තමයි මේ වන විට පාර්ලීමේන්තු මංත්‍රිරියන් ලෙස කාන්තාවන් විසි දෙනකු පමන ඉන්නේ.

මේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ අවශ්‍ය ඉදිරියට ඒමට පියවර ගැනිමයි එසේ ඉදිරියට පැමිනි කාන්තාවයන් මේ රටේ විවිධ කේෂත්‍රවල උසස් තනතුරු දරමින් කටයුතු කරනවා එම තත්වයන් මතයි මේ රටේ කාන්තාවන් ගුවන් යනා පදවන තත්වයන්ට පවා ඉදිරියට ඇවිත් තියෙන්නේ.

You May Like This Video


ReeCha