ආසියානු වාර්තාවක් එක්ක ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

Report

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි T47 කාණ්ඩයේ මීටර් 1,500 ඉසව්වෙන් තත්පර 3.53.7 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව එම කාලය ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බවද වාර්තා වේ.

එසේම කණ්ඩායම් නායක නුවන් ඉන්දික ගමගේ T44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

ස්මිත්‍රි මන්දනා වසරක තුළ වාර්තාගත කඩඉමක් පසුකරයි

ස්මිත්‍රි මන්දනා වසරක තුළ වාර්තාගත කඩඉමක් පසුකරයි

මෙවර රටවල් 100කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් දින ඉන්දියාවේ නව දිල්ලි හිදී ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත් වුණා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 05 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් ඉසව් 09ක් සඳහා සහභාගීවූ වී තිබුණා.

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ