ශ්‍රී ලංකාව - එංගලන්ත තීරණාත්මක සටන ඇරඹෙයි.

By Wayomi Nov 05, 2022 08:03 AM GMT
Report

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය දැන් ආරම්භ වීමට නියමිතයි.

සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟාවලියේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.