මේ මුදල් OTPP, ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ගෙවපු නැති අයට වැඩ වරදියි - දුන්නු කාලය අවසන්

Report

2026 ජූලි මාසය සඳහා ඔවුන්ගේ අත්තිකාරම් ආදායම් බදු (AIT), රඳවා ගැනීමේ බද්ද (WHT) සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) ගෙවීම 2026 අගෝස්තු 15 වන දින, එනම් අද දිනට පෙර පියවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයට අනුව, මාර්ගගත බදු ගෙවීම් වේදිකාව ඔස්සේ හෝ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම් පහසුවෙන් කළ හැකි බව සඳහන් කර තිබූ අතර ප්‍රමාද වූ ගෙවීම් ප්‍රමාද වූ බදු ගෙවීම් වශයෙන් සලකනු ලබන අතර දඬුවම් ලැබිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබුණා.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

එම නිවේදනය පහතින්,

Gallery