ලංකාවෙන් වසර 32ක් පැරණි වාර්තාවක් බිඳහෙලයි..පුංචි කෙල්ල කරපු හපන්කම මෙන්න..

Report

කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේදී වසර 32ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ රුශේලි දිසානායක ඊයේ (11 දා) සමත්ව තිබෙනවා.

ඒ වයස 14න් පහළ බාලිකා කාණ්ඩයේ මීටර් 200 නිදහස් ආර කනිෂ්ට ඉසව්වෙන් වීම විශේෂත්වයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධ තැනක සේවිකාවක් සමග නිරුවතින් කරපු දේ මාට්ටු වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධ තැනක සේවිකාවක් සමග නිරුවතින් කරපු දේ මාට්ටු වෙයි..


එහිදී විනාඩි 2යි තත්පර 23.18කට ඉසව්වේ රන් පදක්කම ඇය විසින් දිනා ගන්නා විට 1992 තරගාවලියේදී මෙම ඉසව්වෙන් විනාඩි 2යි තත්පර 24.66කට උපේක්ෂා සිල්වා විසින් එතෙක් පිහිටා තිබූ වාර්තාව බිඳ වැටුණා.

පසුගිය දින 03 පුරාවට ඇය විසින් වාර්තා තුනක් ඇයගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්.

රට පුරා පාසල් සිසුන්ට අද සිට සතුටුදායක ආරංචියක්..

රට පුරා පාසල් සිසුන්ට අද සිට සතුටුදායක ආරංචියක්..


දින 06ක් පුරාවට මෙම පාසල් පිහිනුම් තරගාවලියට පාසල් සිසු සිසුවියෝ 5,300ක් ඉදිරිපත්වී සිටින අතර, ලබන ඉරිදා (14 ) දක්වා මයිලෝ සන්නාමය යටතේ අනුග්‍රහය දක්වන්නේ නෙස්ලේ ලංකා සමාගමය.

Gallery