ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ප්‍රගතියක් - නිල සංචිත වත්කම් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 1.6% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 6.873 ක් විය.
2026 අප්‍රේල් මස අවසානයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 6.766 සිට සංචිත ඉහළ ගොස් ඇති අතර එය මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 107 ක වැඩිවීමක් පිළිබිඹු කරයි.
නිල සංචිත වත්කම් සංඛ්‍යාවට චීන මහජන බැංකුව සමඟ හුවමාරු ගිවිසුමෙන් ලැබෙන ආදායම ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.