ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ගැන මහා බැංකුවෙන් සතුටුදායක දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Nov 07, 2024 10:37 AM GMT
Wayomi

Wayomi

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව, මෙරට නිල සංචිත ප්‍රමාණය, සැප්තැම්බර් සිට ඔක්තෝබර් මාසය තුළ 7.9%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් බිලියන 5.99ක් වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා වැඩි වී ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

ReeCha