විදෙස් රටවල රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් රටටම සම්පතක් - හිතාගන්නවත් බැරි ආදායමක් මෙන්න

Report

විදෙස් රටවල රැකියාව කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ලැබුණු මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා ඇත.

මෙය මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය ආවරණය කරයි.

පසුගිය වසරේ අනුරූප කාලය තුළ රටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4,435.2 ක් විය.

පස්සර හි වෘත්තිකයන් සමඟ පැවති රැස්වීමකට සහභාගී වෙමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේ මෙම වසරේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස