ලංකාවේ ළමා අපයෝජන ඉහළට - වහාම මේ අංකයට දැනුම් දෙන ලෙස උපදෙස්

Report

ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන්නේ, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 7,647ක් ලැබී ඇති බවයි.

එම අධිකාරියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂිකා, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, එම පැමිණිලි අතර අවදානම් සහගත තත්ත්වයන්, ශාරීරික හා මානසික හිංසනයන් සහ ළමා අපයෝජන සිද්ධීන් ඇතුළත් වන බවයි.

ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1929 ඔස්සේ දැනුම් දිය හැකි බව ද ඇය පැවසුවාය.

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

ළදරු කිරි බෝතලෙත් ප්‍රශ්ණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට - මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමට පෙර දැනුවත් වෙන්න

ළදරු කිරි බෝතලෙත් ප්‍රශ්ණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට - මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමට පෙර දැනුවත් වෙන්න