ශ්‍රී ලංකා පොලීසියට මිලියන 50ක මුදලක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.

Sri Lanka Police Lasantha Alagiyawanna
By Wayomi Jul 12, 2024 08:06 AM GMT
Wayomi

Wayomi

Report

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.

රාජ්‍ය සේවක පඩිය රු.30,000කින් වැඩි කරන්න ව්‍යාපාරිකයින්ගේ බිලියන 543ක බදු කපන හැටි.

රාජ්‍ය සේවක පඩිය රු.30,000කින් වැඩි කරන්න ව්‍යාපාරිකයින්ගේ බිලියන 543ක බදු කපන හැටි.


ඒ,‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

ඉදිරි සති දෙක තුළ වේග සීමා රෙගුලාසි එළියට. - වෙනදා ගිය විදිහට ආයෙත් වාහනයේ යන්න වෙන්නේ නෑ.

ඉදිරි සති දෙක තුළ වේග සීමා රෙගුලාසි එළියට. - වෙනදා ගිය විදිහට ආයෙත් වාහනයේ යන්න වෙන්නේ නෑ.



ReeCha