ලංකාවේ රස වෑහෙන අන්නාසිවලට සුපිරි අවස්ථාවක් - අද සියල්ල අරඹයි

Report

ශ්‍රී ලංකාවේ අන්නාසි පළමුවරට පාකිස්තාන වෙළඳපොළට අපනයනය කිරීමට ඇසුරුම් කිරීමේ කටයුතු අද(21) දිනයේදී සිදුකර ඇත.

ඒ අනුව මෙම කටයුතු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු අංශ කිහිපයක සහයෝගය ඇතිව ක්‍රියාත්මක බව සඳහන්.

පාකිස්තානයේ අන්නාසි සඳහා ඉතා ඉහළ වෙළෙඳපොළක් පවතින අතර ඔවුන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10 ක පමණ අන්නාසි ආනයනය කරයි.

එසේම දැනට තායිලන්තය සහ පිලිපීනය පමණක් පාකිස්තානයට අන්නාසි අපනයනය කරන බව වාර්තා වේ. 

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්