අද පාර්ලිමේන්තුවට ගෙනෙන අලුත් පනත මෙන්න. - (LIVE VIDEO)
ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව අද පෙරවරුවේ 10.30 සිට පස්වරු 5.00 දක්වා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටට නියමිත අතර අනතුරුව එය සම්මත ගැනීමට නියමිතයි.
යෝජිත නව විදුලනිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළා.
ඒ අනුව එම පනත අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.