මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ කැඳවීමක්.
හෙට (05) සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.
ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහා බවයි වාර්තා වන්නේ.
]
මේ අතර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිසිය බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන තොරතුරු වාර්තා මේ වනවිට සකස් කිරීම ආරම්භ කර ඇත.
ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම මිට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.