ආයෙත් රට බංකොලොත්ද? නවතම වාර්තා හෙළි කරයි

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇත.

2025 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.1% ක් වන අතර සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් දක්වා වැඩි වී ඇත.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එමෙන්ම සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇත.

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා