ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් තරඟය අද...
By Hashini
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.
එම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි..
එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.