රාජ්‍ය සේවකයින් පිරිසකට අත පිරෙන්න බෝනස්. - එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි දීමනා.

Government Employee Government Of Sri Lanka
By Wayomi Jul 03, 2024 11:55 AM GMT
Wayomi

Wayomi

Report

තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙනවා.

2022 දෙසැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා කාලයේදී මෙම දීමනා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


එම කිසිදු අතිකාල වවුචරයක රියදුරු ධාවනය කළ වාහනවල අංක සටහන් කර නොතිබූ බවත් මේ අනුව එම ගෙවීම් පිළිබඳ නිවැරදිභාවය විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් වාර්තාව සඳහන්.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.


මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට අයත් නොවන අභ්‍යන්තර විගණන අංශයේ සේවකයන් සඳහා පසුගිය වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ දොළහක පමණ දීමනා ගෙවා තිබූ අතර මෙම දීමනා ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවෙයි.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.


බේරේ නාපු කහඳගම රනිල් සමඟ එක්වෙයි.

බේරේ නාපු කහඳගම රනිල් සමඟ එක්වෙයි.