රටේ රන්මිල යළි වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

Report

අද (22) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් හා රිදී මිල පහත වැටී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය තුළ, ජාත්‍යන්තර වෙළඳපොලේ මිල පහත වැටීමේ බලපෑම ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ ද පිළිබිඹු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරයි.

ඒ අනුව, ඊයේ (19) දින කැරට් 24 රන් පවුමකට රුපියල් 374,850.00 ක් පමණ විය.

ලංකාවේ රත්තරන් මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ලංකාවේ රත්තරන් මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

මේ අනුව, ලංකාවේ අද රන්මිල පහතින්,

රන් අවුන්ස රු. 1,328,882.00 ක්

කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,880.00 ක්

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 375,000.00 ක්

කැරට් 22 ග්‍රෑම් 1 රු. 42,980.00 ක්

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 343,800.00 ක්

කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,020.00 ක්

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 328,200.00 ක්