රත්තරන් ගන්නද බලන් හිටියේ? මෙන්න අද ලංකාවේ රන්මිල

Report

අද(19) දින ශ්‍රී ලංකාවේ රන් මිල, ඊයේ(18) දින මෙරට රන් මිලට සාපේක්ෂව විශාල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ. ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් සටහන් වූයේ පහත පරිදීයි,

රන් අවුන්ස රු. 1,292,822.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 45,610.00

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 364,850.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 41,810.00

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 334,500.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 39,910.00

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 319,300.00

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.