ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් ගැන දැන් ඇහෙන කතාව මෙන්න

Report

ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟය ඊයේ දිනයේ ද උග්‍රව පැවති බවයි. ගෑස් අලෙවි නියෝජිතයෝ පවසන්නේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට වරින්වර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර තොග ලැබීම හේතුවෙන් ගෑස් හිඟය යම් ප්‍රමාණයකට සමනය වී ඇති බවයි.

26 දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වර්තමාන තත්ත්වය හමුවේ දිනකට අමතරව ගෑස් මෙට්‍රික් ටොන් 500ක් නිකුත් කිරීමට තම සමාගම පියවර ගෙන ඇති බවයි.

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

මේ අනුව, සාමාන්‍යයෙන් දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,200ක් නිකුත් කරනවා වෙනුවට, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 150,000ක් ඇතුළුව දිනකට මුළු මෙට්‍රික් ටොන් 1,700ක ප්‍රමාණයක් දැන් වෙළඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා පැහැදිලි කළේය.

පෙබරවාරි මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක් ආනයනය කළ ලිට්‍රෝ සමාගම, ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් මාර්තු මාසය සඳහා ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,000ක් දක්වා ඉහළ දැමූ බව ද චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලාෆ් ගෑස් භාවිතා කළ කර්මාන්තවලට පවා ලිට්‍රෝ ගෑස් සැපයීමට සිදුව ඇති බවත්, ගෑස් නොමැතිකම හේතුවෙන් එම කර්මාන්ත අකර්මණ්‍ය වීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දිවයිනේ ගෑස් හිඟය සම්බන්ධයෙන් කළ නවතම දැනුවත් කිරීම මෙන්න - හෙට වෙන දේ ලාෆ් ගෑස්වලිනුත් නිවේදනය කරයි

දිවයිනේ ගෑස් හිඟය සම්බන්ධයෙන් කළ නවතම දැනුවත් කිරීම මෙන්න - හෙට වෙන දේ ලාෆ් ගෑස්වලිනුත් නිවේදනය කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වර්තමාන තත්ත්වය හමුවේ දිනකට අමතරව ගෑස් මෙට්‍රික් ටොන් 500ක් නිකුත් කිරීමට තම සමාගම පියවර ගෙන ඇති බවයි. මේ අනුව, සාමාන්‍යයෙන් දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,200ක් නිකුත් කරනවා වෙනුවට, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 150,000ක් ඇතුළුව දිනකට මුළු මෙට්‍රික් ටොන් 1,700ක ප්‍රමාණයක් දැන් වෙළඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා පැහැදිලි කළේය.

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

පෙබරවාරි මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක් ආනයනය කළ ලිට්‍රෝ සමාගම, ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් මාර්තු මාසය සඳහා ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,000ක් දක්වා ඉහළ දැමූ බව ද චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලාෆ් ගෑස් භාවිතා කළ කර්මාන්තවලට පවා ලිට්‍රෝ ගෑස් සැපයීමට සිදුව ඇති බවත්, ගෑස් නොමැතිකම හේතුවෙන් එම කර්මාන්ත අකර්මණ්‍ය වීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න