ලංකාවම බලන් ඉන්න මාසික ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ.. බොරතෙල් මිලත් පහළට

Report

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දින බොහෝ දුරට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව සඳහන්.

එසේම ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

ඒ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.69ක් වශයෙන්.

එසේම ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 84.5ක් වශයෙනි.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? මෙන්න රන් සිහිනය සැබෑ කරගන්න හොඳම දවස - රටේ රන්මිල පහතට

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? මෙන්න රන් සිහිනය සැබෑ කරගන්න හොඳම දවස - රටේ රන්මිල පහතට