මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම යෝජනා සම්මතයට අදාළව අද (07) දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 139කින් සම්මත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබී ඇත.
එසේම විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 6ක් පමණක් බව සඳහන්.