ලංකාවටම රතු එළි පෙන්වමින් මේ රෝගීන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ 65ක්

Report

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එසේම අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 4,959ක් වාර්තා වී ඇත.

මේ අතර වසරේ මේ දක්වා පුද්ගල මරණ 65ක් වාර්තා වී ඇති අතර, එම මරණවලින් 70%ක්ම කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ඉදිරියේදී ඇති විය හැකි වර්ෂාපතනය සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ දැඩි අවධානය යොමු කරමින්, මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලොකු අවුලක් - සියල්ල හෙළි කරමින් දෙමාපියන් නීතී මගට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලොකු අවුලක් - සියල්ල හෙළි කරමින් දෙමාපියන් නීතී මගට

Gallery