ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි ඉනිමක්..අද තරගයේ සිදු වූ දේ

Report

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක් දින පළමු තරගයේ  වෙත මෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 7ක් දැවී නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 300ක් රැස් කලා. 

 කුසල් මෙන්ඩිස් දීර්ඝ කාලවකට පසුව ලකුණු අතරට පැමිණි අතර ලකුණු 86ක් රැස් කළා  

පැතුම් නිශ්ශංක ලකුණු 56 ක්ද,

ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක්ද රැස් කළා.

ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක අතර සබදතාවය ලකුණු 108 දක්වා රැගෙන යාමට ඔවුන් දෙදෙනා සමත් වුණා.

ඒ අනුව අද දිනයේදී දෙවනුව ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 301ක අභියෝගයක් හිමිවනවා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now