වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක් - ඉදිරි මාස හය තුළ වෙන්න යන වෙනස මෙන්න

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ වාහන අංක තහඩු ලක්ෂ හය හමාරක් සහ ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ හතර හමාරක් ඉදිරි මාස 6 තුළ නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ස්ථාන දිස්ත්‍රික්ක 5ක පිහිටුවීමට තීරණය කර ඇති අතර මේ යටතේ ගම්පහ දිස්ත්‍රික් යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ස්ථානය විවෘත කෙරුණේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අතින්ය.

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ කුරුණෑගල , අනුරාධපුර , හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්කවලද මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවන අතර අනෙකුත් වාහන සදහා ද ඉදිරියේ දී මෙම සේවාව ක්‍රියාත්මක කරන බවත් වාහන අංක තහඩුවල ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කරන බවත්ය.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්